ශාලා පහසුකම් සැපයීම
වර්තමාන ගාස්තුව දිනකට රු. 2500.00
නර්තන ඇඳුම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් එක් ඇඳුමකට රු. 250.00 - 300.00
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු.1500.00
ගිහිපිරිත් කණ්ඩායම් සැපයීම
නොමිලේ සේවාව සපයනු ලැබේ
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු.1500.00
ජය මංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම එක් අයෙකුට
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු.1000.00