නර්තන ඇඳුම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සදහා රු. 200.00
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සදහා රු. 1500.00
ජයමංගල ගාථා/ අෂ්ඨක/ ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සදහා රු. 2500.00
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සදහා රු. 1200.00