‘‘සිංහල හා හින්දු අවුරුදු චාරිත්‍ර නැකැත් වේලාවන්ට අනුව සිදු කිරීමට පෙළඹිම හා එය පහසුවනු වස් අවුරුදු සීට්ටුව ප්‍රදේශයේ ජනතාවට ලබා දීම, 2013 අප්‍රේල් 10 දින මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම්තුමියට සුබ මොහොතින් අවුරුදු සීට්ටුව පිළිගැන්වීම උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීම.
ඉන් අනතුරුව මාලිම්බඩ සති පොළ භුමිය හා නගරය පුරා අඩබෙරකරුවෙක් සමගින් ප්‍රදේශය දැනුවත් කිරිමෙන් සිදු කෙරිණි.