- චිත්‍ර හා මූර්ති
- දෙමළ භාෂාව
- පහතරට නැටුම්
- පෙරදිග සංගීතය
- අත්කම්
- පෙර පාසල්
- උඩරට නැටුම්
පාඨමාලාවේ නම | පාඨමාලා කාල සීමාව |
පාඨමාලාව හැදෑරීම සදහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නැටුම් | අවු: 01 | පාසලේ එම විෂය හැදෑරීම | පා සරඹ, ගොඩ සරඹ, නර්තනය කිරීම, සාමිප්රධායික හා ගැමි ගායනා, ශාන්ති කර්ම, නර්තනයේ ඓතිහාසික පසුබිම් වාදනය | රු. 300.00 |
පහතරට නැටුම් | අවු: 01 | පාසලේ එම විෂය හැදෑරීම | පා සරඹ, ඉලංගම් සරඹ, සරල කවි තාල, මාත්‍ර පහ, දේශීය ශාන්ති කර්ම, දේශීය නර්තන කලාවේ සංස්කෘතික පසුබිම, ගැමි ගායනය වාදනය, නිර්මාණාත්මක චලන චරිත නිර්මාණය පුහුණුව | රු. 300.00 |
පෙරදිග සංගීතය | අවු: 01 | පාසලේ එම විෂය හැදෑරීම | ස්වර සප්තකය හදුනා ගැනීම, සප්තකයේ ප්‍රභේද, සංගීත භාණ්ඩ වාදනය, නූර්ති නාඩගමි නව නාට්‍ය ගීත, සරල ගීත, දේශීය ජන ගීත, ගායනා ශෛලීන් හදුන්වා දීම, ස්වර පුවරුව භාවිතය | රු. 300.00 |
චිත්‍ර හා මූර්ති | අවු: 01 | පාසලේ එම විෂය හැදෑරීම | ස්වාභාවික පරිසරය අධ්‍යයනය, මානව රූප හා සත්ව රූප, මොස්තර නිර්මාණය, ද්‍රව්‍ය සමිපිණ්ඩනය, මූර්ති නිර්මාණය | රු. 300.00 |
දෙමළ භාෂාව | අවු: 01 | පාසලේ එම විෂය හැදෑරීම | දෙමළ හෝඩිය ලිවීම / ස්වර අක්ෂර හා කෙටි දීර්ග අක්ෂර ව්‍යාජන අක්ෂර හදුනා ගැනීම / දෙමළ හෝඩියේ විශේෂ අවස්ථා හදුනා ගැනීම / වචන නිවැරදිව ලිවිම හා උචිඡාරනය / පවුලේ සාමාජික නමි හදුනා ගැනීම වාක්‍ය ලිවීම/අවු,මාස,සති, අහාර, සතුන්,පක්ෂීන්,වර්ණ,සංඛ්‍යා, නම් හදුනා ගැනීම ලිවීම / නාමපද, ක්‍රියාපද, ඒක වචන,බහු වචන,සමාන පද, විරුද්ධ පද හදුනා ගැනීම / කෙටි වාක්‍ය,රචනා,ලිපි ලිවීම/ව්‍යාකරණ පිළිබද අවබෝධයක් ලබා ගැනීම | රු. 300.00 |
අත්කම් නිර්මාණ | අවු: 01 | එයට ඇති කැමැත්ත | මැටි බදුන් පින්තාරු කිරීම, කෙසෙල් කොළ නිර්මාණ කිරීම, වැලි වලින් බිත්ති සැරසිල්ලක් කිරීම, රිබන් එම්බ්‍රොයිඩර් නිර්මාණ කිරීම, රෙදි පින්තාරු කිරීම, කචි වර්ක් කිරීම, මුතු වලින් නිර්මාණ කියා දීම, රෙදි නූල් වලින් පාපිසි නිර්මාණය කිරීම, වූල් වලින් නිර්මාණ කියා දීම, කඩදාසි මල් නිර්මාණය කිරීම, සාරි පින්තාරු කිරීම | රු. 300.00 |
පෙරපාසල් |
අවු: 01 | අවු: 3-5 අතර වීම | රු. 300.00 |