- උඩරට නැටුම්
- කායික හා මානසික වර්ධනය
- පෙර පාසල්
- අත්කම්
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- ඉංග්‍රීසි භාෂාව
- චිත්‍ර හා මුර්තී
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සති අන්ත | අවු. 01 | විවෘතයි | ගොඩ සරඹ, අත් සරඹ, පා සරඹ, උඩරට වන්නම්, ශාස්ත්‍රීය නර්තන ලිඛිත කොටස, ගායනා කොටස | නොමිලේ |
පහතරට නර්තනය | සති අන්ත | අවු. 01 | විවෘතයි | මූලික ඉගැන්වීම්, සරඹ, අත් සරඹ, පා සරඹ, පහතරට සිංදු, වන්නම් ගැම් නැටුම්, ශාස්ත්‍රීය නර්තන, ගායනා කොටස ලිඛිත කොටස | නොමිලේ |
අත්කම් නිර්මාණ | සති අන්ත(උදෑසන) | අවු. 01 | විවෘතයි | රිබන් නිර්මාණ, නූල් වලින් නිර්මාණ, ෆැබ්රික් පේන්ටින්, පැච් වර්ක්, වේළුණු මල් කොළ නිර්මාණ, කෙසෙල් පරඩැල් නිර්මාණ, පන් නිර්මාණ | නොමිලේ |
දෙමළ භාෂාව | සති අන්ත | අවු. 01 | විවෘතයි | වාක්‍ය රචනා, වාක්‍ය තැනීම සහ පාසල් විෂය නිර්දේශයට අදාල කොටස් | නොමිලේ |
ඉංග්‍රීසි භාෂාව | සන්ධ්‍යා | අවු. 01 | විවෘතයි | ව්‍යාකරණ, කථා කිරීම, පෙළ පොත ඉගැන්වීම, වැඩ පොත ඉගැන්වීම. | නොමිලේ |
පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන | උදෑසන | අවු. 01 | වයස අවු. 3-5 දක්වා | පළාත් සභාව මගින් නිකුත් කරන ලද විෂය නිර්දේශය. | මාසිකව රු.150.00 |
චිත්‍ර හා මූර්ති | සන්ධ්‍යා | අවු. 01 | විවෘතයි | ප්‍රකාශන චිත්‍ර, මොස්තර, ද්‍රව්‍ය බලා ඇඳීම, සාම්ප්‍රදායික චිත්‍ර, ලිඛිත කොටස | නොමිලේ |
කායික හා මානසික සංවර්ධනය | සති අන්ත | අවු. 01 | විවෘතයි | ව්‍යායාම, මූලික පාද තැබීම, මූලික අත් පහර, පා පහර හා පහර වැලැක්වීමේ ක්‍රම හා ඉදිරියට යාමේ ක්‍රම, කාටා, ජූඩෝ | නොමිලේ |