- උඩරට නැටුම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- චිත්‍ර හා මුර්තී
- බෙර වාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | මාස 10 | පාසල් යන වයසේ සිට ඕනෑම වයස් මට්ටමකට | අ.පො.ස (සා/පෙළ) විභාගයට නියමිත නිර්දේශය හා ප්‍රායෝගික කොටස් වැඩි වශයෙන් ඉගැන්වීම් කෙරේ | රු. 300.00 | |
පහතරට නර්තනය | මාස 10 | පාසල් යන වයසේ සිට ඕනෑම වයස් මට්ටමකට | අ.පො.ස (සා/පෙළ) විභාගයට නියමිත නිර්දේශය හා ප්‍රායෝගික කොටස් වැඩි වශයෙන් ඉගැන්වීම් කෙරේ | ||
බෙර වාදනය | මාස 10 | පාසල් යන වයසේ සිට ඕනෑම වයස් මට්ටමකට | උඩරට පහතරට බෙර වාදන පුහුණු කිරීම | ||
පෙරදිග සංගීතය | මාස 10 | පාසල් යන වයසේ සිට ඕනෑම වයස් මට්ටමකට | (සා/පෙළ) විභාගයට නියමිත කොටස, භාණ්ඩ වාදනය | ||
චිත්‍ර කලාව | මාස 10 | පාසල් යන වයසේ සිට ඕනෑම වයස් මට්ටමකට | (සා/පෙළ) විෂය නිර්දේශයට නියමිත කොටස හා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විය හැකි ආකාරයේ ප්‍රායෝගික දැනුමක් ලබාදීම. | ||
දෙමළ භාෂාව | මාස 10 | පාසල් යන වයසේ සිට ඕනෑම වයස් මට්ටමකට | දෙමළ භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනීමක් |