පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

Previous ඊළඟ
මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය

ඔබ දැන් පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාශයේ මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයටයි.
මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය

ඔබ දැන් පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාශයේ මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයටයි.
මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය වෙත සාදරයෙන් පිළිගනිමු

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය

කන්ද උඩරට ‍ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගර මධ්‍යයේ පිහිටි මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයයි. ‍මේ ලාංකීය ධර්ම සාහිත්‍යයේ පුනරාගමනය වන ත්‍රිපිටකය ග්‍රන්ථාරැඨ කළ අළුලෙනද,යටත්විජිත ග්‍රහණයෙන් රට මුදා ගැනීම වෙනුවෙන් ජනතා කැරැල්ලක් මෙහෙය වූ රණවිරැවන් සිටි ප්‍රදේශයද විවිධ පාරම්පරික කලාශිල්පයන්ට තෝතැන්නක් වූ ගම්මානද, දිස්ත්‍රික් පරිපාලන හා වාණිජ නගරද, කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය අතීතය සුරකිමින් හා අගයමින් වර්තමානයේ ක්‍රමවත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් අනාගතය උදෙසා තම සංස්කෘතික මෙහෙවර පලදායි ලෙස භාවිතා කරන්නට සුසැදී ආයතනයකි. නගර මධ්‍යයේ පිහිටි මනරම් නිදහස් පරිසරයක පුරාවිද්‍යාත්මක සංරක්ෂණ ගොඩනැගිල්ලක වඩාත් පහසුකම් සහිතව මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.

අපගේ සේවාවන්

නර්තන කණ්ඩායම් සැපයීම

වර්තමාන ගාස්තුව එක් ශිල්පියකුට රු.1250.00

 

විදි නාට්‍ය ලබාදීම

වර්තමාන ගාස්තුව එක් ශිල්පියකුට රු.1250.00

 

ජයමංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම

වර්තමාන ගාස්තුව එක් ශිල්පියකුට රු.1250.00

 

නැවුම් පුවත්

  • 1
  • 2

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ  පැහැසරක අරුණ (2012-0...

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ගර්භනී මාතාවන් වෙනු...

ජාතික ළමා දිනය නිමිත්තෙන් මාතලේ සංස්කෘතික මධ්‍යස්ථ...