- උඩරට නැටුම්
- කායික හා මානසික වර්ධනය
- පෙර පාසල්
- අත්කම්
- පෙරදිග සංගීතය
- දෙමළ භාෂාව
- ඉංග්‍රීසි භාෂාව
- චිත්‍ර හා මුර්තී
- බෙරවාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සති අන්ත | අවු: 01 | පෙර පාසල් විය සිට | වයස් මට්ටම අනුව නර්තන විෂයේ අදාළ කොටස් (සා.පෙළ/උ.පෙළ/අවසාන විභාග) | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |
පෙරදිග සංගීතය | සති අන්ත | අවු: 01 | පෙර පාසල් විය සිට | වයස් මට්ටම අනුව විෂය නිර්දේශයේ අදාළ කොටස් | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |
බෙර වාදන | සන්ධ්‍යා කාලීන | අවු: 01 | 5 වසර ඉක්ම වූ |
වයස් මට්ටම අනුව විෂය නිර්දේශයේ අදාළ කොටස් | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |
අත්කම් | සන්ධ්‍යා කාලීන | අවු: 01 | පාසල් හැරගිය | දේශීය අමුද්‍රව්‍ය යෙදා ගනිමින් විවිධ නිර්මාණ කිරීම, ස්වයං රැකියාවන්ට උචිත පිරිදි | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |
දෙමළ භාෂාව | සන්ධ්‍යා කාලීන | අවු: 01 | 2 වසර සිට | මූලික අවස්ථාවේ සිට විෂය කරුණු | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |
ඉංග්‍රීසි භාෂාව | සති අන්ත | අවු: 01 | 2 වසර සිට | විෂය නිර්දේශයේ අක්ෂරවල සිට | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |
චිත්‍ර හා මූර්ති | සන්ධ්‍යා කාලීන | අවු: 01 | වයස් භේදයක් නොමැත | හැකියාවන්ට අනුව අදාළ විෂය කරුණු (විවිධ කරුණු විවිධ රේඛා සායම් වර්ග යොදා ගනු ලබයි.) | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |
පූර්ව ළමා විය සංවර්ධනය | දිනපතා | අවු: 01 | අවු. 3 ½ ඉක්මවීම | භාෂා වර්ධනය ගණිත සංකල්පය, නිර්මාණාත්මක කුසලතා, සෞන්දර්ය හැකියා වර්ධනය | මාසික ගාස්තු රු. 150.00 |
අංගම් පොර සටන් | සති අන්ත | අවු: 01 | විෂයට ඇති කැමැත්ත | අංගම්පොර සටන් කලාවේ මූලික අංග වල සිට ඉදිරියට | වසරකට සාමාජික ගාස්තු රු. 150.00 |