නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1250.00
ගිහි පිරිත් කණ්ඩායම් සැපයීම
මුදල් අය නොකෙරේ
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව රු. 1500.00
ශාලා පහසුකම් සැපයීම
වර්තමාන ගාස්තුව (දිනකට) රු. 500.00
අෂ්ඨක සේවා සැපයීම
වර්තමාන ගාස්තුව රු. 3000.00
ජයමංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1000.00