කබුළුමුල්ල පත්තිනි දේව මැණියන්ගේ පිහිට ලද කිතුල්ගල බෙලි ලෙනෙන් ආදි බලංගොඩ මානවයාගේ තොරතුරු ලද සුවිශේෂි ඉතිහාසයකට උරුමකම් කියා පෑ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාශයේ යටියන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයටයි මේ ඔබ දොරටු විවර කරගන් නේ.