නර්තන ඇඳුම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 200.00
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1750.00
ජයමංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1000.00
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1750.00