- උඩරට නැටුම්
- කායික හා මානසික වර්ධනය
- නිර්මාණාත්මක නැටුම්
- අත්කම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
පාඨමාලා නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සන්ධ්‍යා | අවුරුදු 01 | විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | ගොඩ සරඔ, පා සරඹ, ජන නැටුම් හා සාම්ප්‍රදායික නැටුම් වන්නම්, ශාන්ති කර්ම, ඉතිහාසය, නර්තනය ආශ්රිත ගායන හා වාදන | නොමිලේ |
පහතරට නර්තනය | සන්ධ්‍යා | අවුරුදු 01 | විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | ගොඩ සරඹ, පා සරඹ, සාම්ප්‍රධායික නැටුම්, යාග ක්‍රම, සන්නි, නර්තනය, ගායන හා වාදන |
නොමිලේ |
නව නිර්මාණ | සන්ධ්‍යා | අවුරුදු 01 | විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | ගොඩ සරඹ, පා සරඹ, සාම්ප්‍රධායික නැටුම්, යාග ක්‍රම, සන්නි, නර්තනය, ගායන හා වාදන |
නොමිලේ |
ශාස්ත්‍රිය සංගීතය | සන්ධ්‍යා | අවුරුදු 01 | විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | ස්වර අභ්‍යාස, ශාස්ත්‍රීය සංගීතය, ගායනා හා වාදන උපකරණ පුහුණුව | නොමිලේ |
දේශීය අත්කම් නිර්මාණ | සන්ධ්‍යා | අවුරුදු 01 | අවු:20 ට වැඩි අයට විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කිරීම, නූතන නව ශිල්පීය ක්‍රම අනුව නිර්මාණය කිරීම. |
නොමිලේ |
ආත්මාරක්ෂාව සටන් කලාව | සති අන්ත | අවුරුදු 01 | විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | යෝග ව්‍යායාම ආත්මාරක්ෂක සටන් ක්‍රම | නොමිලේ |
රූපලාවන්‍ය | සති අන්ත | අවුරුදු 01 | අවු:20 ට වැඩි අයට විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | සාම්ප්‍රධායික රුව රැක ගැනීමේ ක්‍රම, නූතන ශිල්පීය ක්‍රම වෘත්තීම වශයෙන් කටයුතු කිරීම. | රු. 6000.00 |
මැහුම් | සති අන්ත | අවුරුදු 01 | අවු:20 ට වැඩි අයට විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවේ | සියලුම ඇඳුම් වලට හා මිමි වලින් තොරව මැසීමට ඉගැන්වීම හා නවීන මෝස්තර නිර්මාණය | රු. 4800.00 |