- උඩරට නැටුම්
- පෙර පාසල්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- නාට්‍ය හා රංග කලාව
- චිත්‍ර හා මුර්තී
පාඨමාලා නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සති අන්ත | අවුරුදු 01 | විෂය හැදෑරීමට කැමැත්තක් ඇති සැමට විවෘතය | උඩරට ශාස්ත්‍රිය මෙන්ම නව නිර්මාණ අංශය පිළිබඳව ද මෙහි දී අවදානය යොමු කෙරේ | සියලුම පාඨමාලා හැදෑරීම නොමිලේ |
පහතරට නර්තනය | සති අන්ත | අවුරුදු 01 | විෂය පිළිබඳව උනන්දුවක් ඇති සැමට විවෘතයි | පහතරට ශාස්ත්‍රීය අංශයට වැඩි අවදානය යොමු කෙරේ | |
පෙරදිග සංගීතය | සති අන්ත | අවුරුදු 01 | අවු:06-18 ත් අතර සංගීතය හැදැරීමට කැමැත්තක් ඇති අයට | ගායනය,වාදනය,(ශාස්ත්‍රීය)හා නව නිර්මාණ අංශය කෙරෙහි ද අවධානය යොමු කෙරේ | |
දෙමළ භාෂාව | සති අන්ත | අවුරුදු 01 | අවු:06-18 ත් අතර වයස් සීමාවේ උනන්දුවක් ඇති සැමට විවෘතයි | මූලික අක්ෂර මාලාවේ පටන් දෙමළ භාෂාව ඉගැන්වේ | |
චිත්‍ර කලාව | සති අන්ත | අවුරුදු 01 | අවු:06-18 ත් අතර සැමට විවෘතයි | චිත්‍ර ඇඳීමට හුරු කිරීම මෙන්ම කලා ඉතිහාහය පිළිබඳවද අවදානය යොමු කෙරේ | |
නාට්‍ය හා රංග කලාව | සති අන්ත | අවුරුදු 01 | අවු:12 සිට ඉහළ, මේ සඳහා උනන්දුවක් ඇති සැමට විවෘතයි | රංග අභ්‍යාසවල පටන් නාට්‍ය හා රංග කලාවේ මූලික අවබෝධය හා රංගනයට ප්‍රායෝගික ලෙස යොමු කිරීම අරමුණ වේ |