- උඩරට නැටුම්
- කායික හා මානසික සංවර්ධනය
- නිර්මානාත්මක නැටුම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- බෙර වාදන
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) | පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සතියේ දින සවස සහ සති අන්තය | අවු: 01 | පාසලේ 06 ශ්‍රේණියේ සිට ඉහලට | පාසල් විෂය නිර්දේශය සහ උසස් අධ්‍යපනය හදාරන අයට අදාල කරුනු | |
පහතරට නර්තනය | සතියේ දින සවස සහ සති අන්තය | අවු: 01 | පාසලේ 06 ශ්‍රේණියේ සිට ඉහලට | පාසල් විෂය නිර්දේශය සහ උසස් අධ්‍යපනය හදාරන අයට අදාල කරුනු | |
නව නිර්මාණ | සතියේ දින සවස සහ සති අන්තය | අවු: 01 | පාසලේ 06 ශ්‍රේණියේ සිට ඉහලට | කුඩා දරුවන්ගේ නර්තන රුචිය වඩවන සහ නම්‍යශීලීත්වය තබා ගැනීම සදහා වැදගත් වන කරුනු | |
බෙර වාදනය | සතියේ දින | අවු: 01 | විවෘතයි. ඕනෑම වයස් මට්ටමකට | උඩරට පහතරට දවුල් තම්මැට්ටන් ආදී බෙර වාදනය සහ හක්,නලා ආදිය වාදනය | |
සංගීතය | සතියේ දින සවස සහ සති අන්තය | අවු: 01 | පාසලේ 01 ශ්‍රේණියේ සිට ඉහලට | ප්‍රාථමික ශ්‍රේනියේ දරුවන්ගේ සිට උසස් හදාරන අය සදහා පංගීක විෂය සම්බන්ධ කරුනු සහ සියලුම සංගීත භාන්ඩ වාදනය | |
මැහුම් | සතියේ දින | මාස 06 | වැඩිහිටි | ඩිප්ලෝමාවකට අදාල සියලු කරුණු ලිඛිතව හා ප්‍රායෝගිකව | රු. 3250.00 |
රූපලාවන්‍ය | සතියේ දින(උදෑසන) | මාස 06 | වැඩිහිටි | ඩිප්ලෝමාවකට අදාල සියලු කරුණු ලිඛිතව හා ප්‍රායෝගිකව | රු. 3250.00 |
තිර රෙදි | සතියේ දින(උදෑසන) | මාස 03 | වැඩිහිටි | තිර රෙදි වර්ග පිලිබදව (වර්තමානයේ වැඩි ඉල්ලුමක් ඇති) | රු. 2250.00 |
කේක් | සතියේ දින(උදෑසන) | මාස 03 | වැඩිහිටි | ඩිප්ලෝමාවකට අදාල කේක් වර්ග | රු. 5250.00 |
වූෂු | සන්ධ්‍යාවේදී(සති අන්ත) | අවු: 01 | විවෘතයි. ඕනෑම වයස් මට්ටමකට | කුඩා දරුවන්ට ව්‍යයාම සහ වූෂු ඩිප්ලෝමාවට අදාල කරුණු | මාසිකව රු. 200.00 |