ශාලා පහසුකම් සැපයීම (ජල පහසුකම් රහිතව)
වර්තමාන ගාස්තුව වර්ග අඩි 2000ක් රු. 2500
නර්තන කණ්ඩායම් සැපයීම
- චාමර නර්තනය ශිල්පීන් 12ක් සඳහා වර්තමාන ගාස්තුව රු. 12000.00
- වඩිගපටුන නර්තනය ශිල්පීන් 08ක් සඳහා වර්තමාන ගාස්තුව රු. 8000.00
- පන්තේරු නර්තනය ශිල්පීන් 12 ක් සඳහා වර්තමාන ගාස්තුව රු. 12000.00
- දෙවොල් නර්තනය ශිල්පීන් 12ක් සඳහා වර්තමාන ගාස්තුව රු. 12000.00
ගිහිපිරිත් කණ්ඩායම් සැපයීම
- ශිල්පීන් 08ක් සඳහා වර්තමාන ගාස්තුව රු. 12000.00
ජයමංගල ගාථා ගායනා කණ්ඩායම් සැපයීම
ශිල්පීන් 04ක් සඳහා වර්තමාන ගාස්තුව රු. 2400.00
අෂ්ඨක සේවා සැපයීම
වර්තමාන ගාස්තුව රු. 3000.00
නර්තන ඇදුම් සැපයීම
- බෙර ඇදුම් එකක මිල රු. 300.00
- ගැමි ඇදුම් එකක මිල රු. 200.00
- පන්තේරු ඇදුම් එකක මිල රු. 200.00
- වඩිග පටුන ඇදුම් එකක මිල රු. 200.00
- තේදළු ඇදුම් එකක මිල රු. 200.00
- දෙවොල් ඇදුම් එකක මිල රු. 200.00
- ගැමි නළු නිළි ඇදුම් එකක මිල රු. 200.00
- ගැමි ඇදුම් එකක මිල රු. 200.00
ලී බඩු / ප්ලාස්ටික් පුටු සැපයීම
This page is under construction