පයාගල¸ විහාරකන්ද ‘විශාඛා’ වැඩිහිටි සමිතියේ ගරු සභාපති රත්නසිරි අල්විස් මහතාගේ මෙහෙයවීම මත එම සමීතියේ වැඩිහිටි මෑණිවරුන්ගේ හා පියවරුන්ගේ ‘‘වියපත් නොවූ සිතුවිලි පුබුදමු’’ සංස්කෘතිකමය ප්‍රසංගය, පළාත් සභා මන්ත්‍රී ගරු පියල් නිශාන්ත මැතිතුමා බේරුවල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රසන්න සංජීව මැතිතුමා ඇතුළු ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් 2013.08.17 දින බේරුවල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. මෙම ප්‍රසංගය සඳහා සමිතියේ වැඩිහිටි මෑණිවරුන් හා පියවරුන් නර්තන හා සංගීත අංග රාශියක් සඳහා ඉදිරිපත් වුණි.