Username
கடவுச்சொல்
என்னை ஞாபகம் வைத்துக் கொள்
ඹබ දැන් පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටුවා ඇති වේයන්ගොඩ ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානයටයි.
වාදනය ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00ගායනය ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1000.00
වේදිකා නර්තන සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
පෙරහැර සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
බණ සහ දානය සඳහා දවුල වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00තම්Read More...
බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00මඟුල් බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00හක්ගෙඩිය වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00ගැටබෙරය වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු 1500.00
පිළිගැනීමේ ගීතය රචනය, තනු නිර්මාණය හා පුහුණු කරවීම සඳහා වර්තමාන ගාස්තුව රු. 2500.00පිළිගැනීමේ ගීතය ගායනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1000.00වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00