අත්තනගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබු වාර්ෂික සිප්සරණි කලා මංගල්‍යය 2015 12 27 වන ඉරු දින නයිවල සණස ශාලාවෙදී පවත්වන ලදී.මෙහිදී නර්තනයෙන් හා ගායනයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයෙ සිසු සිසුවියන් විසින් ඔවුන්ගෙ දක්ෂතා ඉදිරිපත් කල අතර 2015 ප්‍රතිභා සංගීත නර්තන තරගාවලියෙහි ජයග්‍රාහී දරු දැරියන් හට සහතික පත්‍ර ප්‍රධානයද මෙහිදී සිදුකරනු ලැබූහ.