2015 සංගීත හා නර්තන තරගාවලිය සදහා අත්තනගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය මගින්80 කට අාසන්න ශිෂ්‍යය ශිෂ්‍යාවන් සහභාගී වීමට නියමිතව පවතී.සංගීත හා නර්තන තරග ශීර්ෂ වලින් ශීර්ෂ 7 ඒ සදහා සුදුසුකම් ලබා අැත.
2015.10.04 වන දින මාලබෙ රාහුල බාළිකා විද්‍යාලයෙදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.