- නර්තනය
- ඡායාරූපතරණය
- රූපලාවන්‍ය
- ගිටාර් වාදන
- පියානෝ වාදන
- සංගීතය
- නාට්‍ය හා රංගකලාව
- මැහුම්
පාඨමාලා නම |
පාඨමාලා වර්ගය කෙටි කාලීන
|
පාඨමාලා කාලසීමාව |
පාඨමාලාව හැදෑරීම සඳහා
|
පාඨමාලා අන්තර්ගතය |
පාඨමාලා ගාස්තුව |
|
|
|
|
-නර්තනය හා සම්බන්ධ විවිධ ශාරීරික ව්‍යායාම හුනා ගැනීම.
|
|
|
|
|
|
- ඡායාරූපකරණයේ බිහිවීම හා ඓතිහාසික පසුබිම
|
|
|
|
|
|
-නර්තනය හා සම්බන්ධ විවිධ ශාරීරික ව්‍යායාම හුනා ගැනීම.
|
|
|
|
|
|
-ගිටාර් පිළිබඳ හැඳින්විම. - ගිටාර් වාදනයේ මූලික තාක්ෂණික ශිල්ප. - මූලික අභ්‍යාස - කෝඩ්ස් (Chords) - ස්කේල්ස්(scales) - සංගීතය පිළිබඳ මූලික සිද්ධාන්ත - struming ක්‍රම -සරල ගීත වාදනය - ප්‍රාසාංගික ඉදිරිපත් කිරිම |
ලියාපදිංචි ගාස්තු වසරකට රු.150 කි. |
පියානෝ වාදන |
දිවා සන්ධ්‍යා |
අවුරුදු 1 |
කැළණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර විද්‍යාර්ථියකු වීම හෝ අධ්‍යන / අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කිරිම. |
-සංගීතය පිළිබඳ මූලික හැඳින්වීම. -පියානෝ ස්වර පුවරු හැඳින්වීම. - වාදනයේදි භාවිත වන පාරිභාෂික වචන - මූලික ස්වර අභ්‍යාස. -Major /Minor Scales - Major /minor Chords -Chords දීර්ඝ වීම. - ස්වර ලිපි කියවිම (බටහිර සහ පෙරදිග) -කණ්ඩායම් ක්‍රියාකාරකම් - ප්‍රාසාංගික ඉදිරිපත් නිරිම. |
ලියාපදිංචි ගාස්තු වසරකට රු.150 කි. |
සංගීතය |
කැළණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර විද්‍යාර්ථියකු වීම හෝ අධ්‍යන / අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කිරිම. |
- මුලික ස්වර අභ්‍යාස (ගායනය හා වාදනය) - රාගධාරි සංගීතය (රාග ආරෝහණ ,අවරෝහණ,ෂිල්ටා,ආලාප,රාග ගී,චෝටා ඛ්යාල්,බජා ඛ්යාල් ,ඛුම්රි ආදී ගීත) - ශ්‍රාස්ත්‍රීය වාදන ,ඒකල, සමූහ - ශාස්ත්‍රීය ගායන ශෛලීන් |
ලියාපදිංචි ගාස්තු වසරකට රු.150 කි. |
||
නාට්‍ය හා රංගකලාව |
සන්ධ්‍යා |
වසර 01 |
කැළණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර විද්‍යාර්ථියකු වීම හෝ අධ්‍යන / අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කිරිම. |
- මූලික ශාරීරික අභ්‍යාස
|
ලියාපදිංචි ගාස්තු වසරකට රු.150 කි. |
මැහුම් |
දවස පුරා
|
වසර 01 |
කැළණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර විද්‍යාර්ථියකු වීම හෝ අධ්‍යන / අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කිරිම. |
- ඇඳුම් මැසීම.
|
ලියාපදිංචි ගාස්තු වසරකට රු.150 කි. |