1.විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ කලා කුසලතා සංවර්ධනය අරමුණු කර පාඨමාලාවන් පැවැත්වීම.
2.විද්‍යාර්ථීන්ගේ කලා කටයුතු වලදී පුහුණුව සඳහා භාණ්ඩ සැපයීම හා පන්ති කාමර සැපයීම.
3.විශ්ව විද්‍යාලයීය නවක ශිෂ්‍ය නමිනීකරණ වැඩසටහන සඳහා පුහුණු අවස්ථාවක් , නර්තන හා වාද්‍ය උපකරණ , නර්තන ආභරණ හා නර්තන ඇඳුම් සැපයීම.
4.කලා උළෙල හා විවිධ තරඟ සඳහා විශ්වවිද්‍යාලයීය ආරාධනය මත විනිශ්චය මණ්ඩල දායකත්වය .
5.ප්‍රතිභා තරඟ, ජාතික මට්ටමේ වැඩසටහන් හා විදේශ සංචිත සඳහා විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ට අවස්ථාව සැලසීම.
6.විශ්ව විද්‍යාලයීය අධ්‍යායන හා අනධ්‍යයන ප්‍රසංග සඳහා ඍජුව දායක වීම හා උත්සව සංවිධානය.