බණ සහ දානය සඳහා
දවුල වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
තම්මැට්ටම වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
හොරණෑව වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
පිරිත සඳහා පමණක්
දවුල වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
තම්මැට්ටම වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
ගැටබෙරය වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
පිරිත හා දවල් දානය සඳහා
දවුල වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1800.00
තම්මැට්ටම වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1800.00
හොරණෑව වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1800.00
ගැටබෙරය වාදන ශිල්පීන් සඳහා එක් ශිල්පියෙකුට රු.1600.00 (පිරිතට පමණි)