- උඩරට නැටුම්
- අත්කම්
- පෙරදිග සංගීතය
- ජන නැටුම්
- බෙර වාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය හා උසස් පාඨමාලා | සඳුදා - පෙ.ව 9.00 - ප.ව 1.00 දක්වා |
අවු. 01 | උඩරට නර්තනය හා බෙර වාදනය පිළිබඳ මූලික දැනුම ලබා තිබීම | රු. 3500.00 | |
කෙහොඹා කංකාරි ශාන්තිකර්ම පුහුණු පාඨමාලාව | සඳුදා - පෙ.ව 3.00 - ප.ව 11.00 දක්වා |
අවු. 01 | උඩරට නර්තනය මූලික දැනුම හදාරා තිබීම (හිස වෙස් තැබීම) | මෙම ශාන්තිකර්මය මුල සිට අවසානය දක්වා ඉගැන්වීම | රු. 7500.00 |
උඩරට නර්තනය | සති අන්ත | අවු. 01 | සා.පෙළ,/උ.පෙළ, පාසල් හැරගිය / 6-9 වසර දක්වා / 1-2 වසර දක්වා / 3,4,5 යන වයස් කාණ්ඩ යටතේ පාඨමාලා 4කි. | රු. 300.00 | |
නව නිර්මාණ හා ජන නැටුම් | බ්‍රහස්පතින්දා දින සවස | අවු. 01 | පෙර පාසල් 1-2 වසර දක්වා / 3-9 වසර දක්වා යන වයස් කාණ්ඩ යටතේ පාඨමාලා 3කි. | රු. 300.00 | |
බෙර වාදනය | සති අන්ත | අවු. 01 | 6-9 වසර දක්වා සා.පෙළ,/ උ.පෙළ, තරුණ හා වැඩිහිටි වයස් කාණ්ඩ යටතේ පාඨමාලා 3කි. | රු. 300.00 | |
පෙරදිග සංගීතය |
සති අන්ත | අවු. 01 | 1-5 වසර දක්වා / 6-9 වසර දක්වා, සා.පෙළ,/ උ.පෙළ, පාසල් හැරගිය යන වයස් කාණ්ඩ යටතේ පාඨමාලා 3කි. | රු. 300.00 | |
අත්කම් නිර්මාණ | සති අන්ත | මාස 06 | රු. 1500.00 |