- උඩරට නැටුම්
- සබරගමු නැටුම්
- පෙර පාසල්
- නිර්මාණාත්මක නැටුම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- නාට්‍ය හා රංග කලාව
- ජන නැටුම්
- බෙරවාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සති අන්ත හා සන්ධ්‍යා | අවු: 01 | උඩරට නර්තනය සඳහා දක්වන ඇල්ම | ගොඩ සරඹ,පා සරඹ,වන්නම් | ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |
පහතරට නර්තනය | සති අන්ත | අවු: 01 | පහතරට නර්තනය සඳහා දක්වන ඇල්ම | පහතරට නර්තනයට අදාල ශාස්ත්‍රීය කොටස් උදා:- ගිරිදේවී,පත්තිනි,දෙවොල්,තෙල්මෙ වන්නම්,ශාන්ති කර්මවල පෙළපාලි පන්දම් පාලිය ආදිය,කෝළම් නැටුම් (නාග රාක්ෂ,නාරී නැටුම් ආදිය) |
ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |
සබරගමු නර්තනය | සති අන්ත | අවු: 01 | සබරගමු නර්තනය සඳහා දක්වන ඇල්ම | මූලික සරඹ හා වන්නම් අලංකාර මාත්‍රා | ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |
පෙරදිග සංගීතය | සති අන්ත හා සන්ධ්‍යා | අවු: 01 | ගායන හැකියාව | මූලික ස්වර අභ්‍යාස,ආරෝහණ පල්ටා,වොටා ව්යාල්, බඩා ව්යාල් තානාලංකාර ආදිය | ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |
නාට්‍ය හා රංග කලාව | සති අන්ත | අවු: 01 | නාට්‍ය හා රංග කලාව අධ්‍යයනයට ඇති කැමැත්ත | මූලික සාමූහික අභ්‍යාස, මූලික ශ්වසන අභ්‍යාස, කණ්ඩායම් ක්‍රියාකාරකම්, පිටපත් ලිවීමේ මූලිකාංග, සජීවී සංගීතය හා රංගනය එක් කිරීම. මූලික කෙටි නාට්‍ය නිර්මාණය | ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |
නව නිර්මාණ හා ජන නැටුම් | සති අන්ත | අවු: 01 | නව නිර්මාණ හා ජන නැටුම් ඉගෙනීමට දක්වන කැමැත්ත | ගැමි නැටුම් ආශ්රිත නව නිර්මාණ කෙටස් | ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |
බෙර වාදනය | සති අන්ත | අවු: 01 | බෙර වාදනය ඉගෙනීමට දක්වන කැමැත්ත | බෙර සරඹ 12 යි, තාල රූප අනුව වන්නම්වල බෙර සරඹ, බෙර සරඹ අලංකාර, මඟුල් බෙර , අත්‍යා බෙර | ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |
පෙර පාසල් | දිනපතා | අවු: 02 | අවුරුදු 3-4 අතර වයස් කාණ්ඩවල පසුවීම | විධිමත් පාසල් අධ්‍යපනයට යොමුවීමට සිටින දරුවගේ කායික වර්ධනය සහ සංවර්ධනය, පරිසර අවධානය හා සෞන්දර්යය සංවර්ධනය, භාෂාමය සංවර්ධනය හා සමාජීය සංවර්ධනය | ඇතුලත් වීමේ ගාස්තුව රු. 1000.00 මාසික ගාස්තු රු.500.00 |
දෙමළ භාෂාව | සන්ධ්‍යා | අවු: 01 | දෙමළ භාෂාවට ඇති උනන්දුව | අකුරු හුරුව, වචන හුරුව, සුළු වාක්‍ය පරිවර්තන, ළමා ගී, ඉලක්කම්, රචනා | ඇතුලත් වීමේ ගාස්තුව රු. 210.00 |