- උඩරට නැටුම්
- පෙර පාසල්
- නිමාණාත්මක නැටුම්
- අත්කම්
- පෙරදිග සංගීතය
- දෙමළ භාෂාව
- ජන නැටුම්
- චිත්‍ර හා මූර්ථි
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදෑරීම සඳහා තිබිය යුතු සුදුසුකම් | පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තු |
උඩරට නර්ථනය | සති අන්ත | අවුරුදු 1 | උඩරට වන්නම්, පිළිබඳ මූලික අධ්‍යනය ගොඩ සරඹ / පා සරඹ පිළිබඳ අධ්‍යනය. උඩරට සම්ප්‍රධාය භාවිතයෙන් නිර්මාන නර්ථනය |
ඇතුලත්වීමට වර්ෂයකට |
|
නව නිර්මාන හා ජන නැටුම් |
සති අන්ත | අවුරුදු 1 | ජන ජීවිතයන් හා බැදී පවතින සාප්‍රදායික අංගයන් භාවිතයෙන් නව නිර්මාන නර්ථනයන් හැදෑරීම. උදා: කුළු නැටුම්, කළ ගෙඩි සවරම්, ලී කෙලි | ඇතුලත්වීමට වර්ෂයකට රු: 300.00 |
|
ශාස්ත්‍රීය සංගීතය | සති අන්ත | අවුරුදු 1 | මූලික රාග පිළිබඳ අධ්‍යනය, සිවර තාල පිළිබඳ අවබෝධය, තත් වාද්‍ය භාණ්ඩ පිළිබඳ අධ්‍යනය උදා: වයලීනය | ඇතුලත්වීමට වර්ෂයකට රු: 300.00 |
|
අත්කම් | සති අන්ත | අවුරුදු 1 | සාම්ප්‍රධායික මැහුම් ක්‍රම භාවිතයෙන් අත්කම් නිර්මාණයන් පිළිබඳ අධ්‍යනය හා මූලික මැහුම් පිළිබඳ අධ්‍යනය | ඇතුලත්වීමට වර්ෂයකට රු: 300.00 |
|
දෙමළ | සති අන්ත | අවුරුදු 1 | අක්ෂර හුරු කිරීම වචන භාවිතය උච්චාරණය | ඇතුලත්වීමට වර්ෂයකට රු: 300.00 |
|
චිත්‍ර | සති අන්ත | අවුරුදු 1 | මූලික හැඩ තල හා රේඛා භාවිතය, වර්ණ භාවිතය පිළිබඳ අධ්‍යනය, ද්‍රව්‍ය බලා ඇදීම |
ඇතුලත්වීමට වර්ෂයකට රු: 300.00 |