- උඩරට නැටුම්
- පෙර පාසැල්
- නිර්මාණාත්මක නැටුම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- චිත්‍ර හා මූර්ති
පාඨමාලා නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාලසීමාව | පාඨමාලාව හැදෑරීම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සෙනසුරාදා පෙ.ව.8.30-4.30 | අවුරුදු 1 | අදාළ විෂයට ඇති ඇල්ම |
|
මාසික ගාස්තු රු. 50.00 |
පහතරට නර්තනය | සෙනසුරාදා පෙ.ව.8.30-5.30 | අවුරුදු 1 | අදාළ විෂයට ඇති ඇල්ම |
|
මාසික ගාස්තු රු. 50.00 |
සංගීතය | සෙනසුරාදා පෙ.ව.8.00-4.00 | අවුරුදු 1 | අදාළ විෂයට ඇති ඇල්ම | මාසික ගාස්තු රු. 50.00 | |
දෙමළ භාෂාව | බ්‍රහස්පතින්දා ප.ව.12.30 -2.30 සිකුරාදා ප.ව.2.30 - ප.ව. 5.30 |
අවුරුදු 1 | වචන උච්චාරණ හැකියාව | මාසික ගාස්තු රු. 50.00 | |
චිත්‍ර | ඉරිදා ප.ව.1.00-5.00 | අවුරුදු 1 | අදාළ විෂයට ඇති ඇල්ම | මාසික ගාස්තු රු. 50.00 |
පාඨමාලා අන්තර්ගතය
පාඨමාලා නම | පාඨමාලා අන්තර්ගතය |
පහතරට පාඨමාලා |
|
උඩරට පාඨමාලා |
වන්නම් (හනුමා, වෛයිරොඩි, තුරඟා, උදාර, සිංහරාජ,නෛඅඩි)/ශාස්ත්‍රීය නර්තන අංග (යක් ඇණුම, ආවැන්දුම, අස්නෙ)/වට්ටම් 04 (මුල් මාත්‍රා 06 සහ කස්තිරම් සීරුමාරු අඩවි)/නව නිර්මාණ/ජන ගායනා/මංගලම් නර්තන |
සංගීත පාඨමාලා |
|
අකුරු හඳුනාගැනීම |
|