- උඩරට නැටුම්
- නිර්මාණාත්මක නැටුම්
- අත්කම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- බෙර වාදනය
පාඨමාලා නම | උඩරට නර්තනය | නව නිර්මාණ නැටුම් | අත්කම් | පෙරදිග සංගීතය |
පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/ සති අන්ත) | සති අන්ත (ග්‍රාමිය සමාජ) සන්ධ්‍යා | සන්ධ්‍යා කාලය | සන්ධ්‍යා කාලය | සන්ධ්‍යා කාලය |
පාඨමාලා කාල සීමාව | මාස 10කි | මාස 10කි | මාස 10කි | මාස 10කි |
පාඨමාලාව හැදැරීම සඳහා තිබිය යුතු සුදුසුකම් | නේවාසික රැඳවියන් නිසා සුදුසුකම් යොමුකර නැත | විශේෂිත සුදුසුකම් නැති අතර කැමති අය යොමු කර ගනී |
කැමති රැදවියන් සඳහා | කැමති රැදවියන් සඳහා |
පාඨමාලා අන්තර්ගතය | විවිධ අධ්‍යාපන මට්ටම් සහිත රැදවියන් බැවින්, රංගන අභ්‍යාස, උත්සව, සඳහා නර්තනයන් හා වන්නම් නර්තනයන් මූලික වශයෙන් | ගීත හා වෙනත් ගායන හා වාදන සඳහා නිර්මාණ නර්තනයන් ඉගැන්වීම | විවිධ අත්කම් නිර්මාණයන් හි රැඳවියන් නිරත කරවීමෙන් මානසික සුවයක් හා කාලය ප්‍රයෝජනවත් ලෙස මිඩංගු කිරිමේ හරය සිත්තුළ ඇති කිරීම | රැඳවියනගේ මානසික සුවය හා කාලය හසුරුවා ගැනීමට අත්වැලක් වීම |