ජය මංගල ගාථා ශිල්පීන් ලබාදීම
වාදනය ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
ගායනය ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1000.00
වේදිකා නර්තන ශිල්පීන් ලබාදීම
වේදිකා නර්තන සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
නර්තන කණ්ඩායම් ලබා දීම
පෙරහැර සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
හේවිසි කණ්ඩායම් ලබා දීම
බණ සහ දානය සඳහා
දවුල වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
තම්මැට්ටම වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
හොරණෑව වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
පිරිත සඳහා පමණක්
දවුල වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
තම්මැට්ටම වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
ගැටබෙරය වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1600.00
පිරිත හා දවල් දානය සඳහා
දවුල වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1800.00
තම්මැට්ටම වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1800.00
හොරණෑව වාදන ශිල්පීන් සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1800.00
ගැටබෙරය වාදන ශිල්පීන් සඳහා එක් ශිල්පියෙකුට රු.1600.00 (පිරිතට පමණි)
බෙර වාදන ශිල්පීන් ලබාදීම
බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
මඟුල් බෙර වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
හක්ගෙඩිය වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
ගැටබෙරය වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00
වෙස් කණ්ඩායම් ලබා දීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු 1500.00
පිළිගැනීමේ ගීත රචනය හා තනු නිර්මාණය කර දීම
පිළිගැනීමේ ගීතය රචනය, තනු නිර්මාණය හා පුහුණු කරවීම සඳහා වර්තමාන ගාස්තුව රු. 2500.00
පිළිගැනීමේ ගීතය ගායනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1000.00
වාදනය සඳහා වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට රු. 1500.00