ඔබ දැන් පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටුවා ඇති හික්කඩුව සංස්කෘතික මධ්‍යස්ථානයටයි. ඓතිහාසික ගාලූ දිස්ත්‍රික්කයේ අභිමානවත් සංචාරක පුරයේ පිහිටුවා ඇති සංස්කෘතික අනන්‍යතාවය සුරකින හික්කඩුව සංස්කෘතික මධ්‍යස්ථානයට ඔබ සාරදයෙන් පිළිගනිමු.