ඔබ දැන් පියනගන්නේ ශ්රී ලංකාද්වීපයේ ඓතිහාසික ගාලු පුරවරයේ, නාගොඩ ප්රාදේශිය ලේකම් බල ප්රදේශයේ, ශ්රී ලංකික උරුමයක් වූ කලා කෙතට පෑයූ මහා සඳවන් මහා මුර්ති ශිල්පී විපුලසාර නාහිමියන් අනුස්මරණය කිරීම සඳහා තනවා ඇති මාපලගම විපුලසාර සංස්කෘතික මන්දිරය වෙතයි.