වැඩිහිටි සත්කාර වැඩසටහන 2015
ගෝනාපීනුවල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වන අවු. 82 ක් වයසැති අව්නේරිස් සහ ඔහුගේ සහෝදරිය යන වැඩිහිටියන් දෙපල පසුගිය දා ගෝනාපීනුවල සංස්කෘතික මධ්‍යස්ථානය නිලධාරීන් හා ප්‍රා.ලේ.කාර්යාලයේ නිලධාරීන් එක්ව ඔවුන් ජීවත්වන නිවස පිරිසිදු කර ,ඔවුන් උණු ජලයෙන් නාවා , අලුත් ඇදුමින් සරසා, දිවා ආහාරය ලබා දී සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ඖෂධ ලබා දී ඔවුන්ට පුද සත්කාර කරන ලදි
සංවිධානය - ගෝනපීනුවල සංස්කෘතික මධ්‍යස්ථානය
සහභාගීත්වය හා සහයෝගය - ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම්තුමිය හා එම කාර්යාලයේ නිලධාරීන්, ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී