කඩවත්සතර සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් ගාල්ල උණවටුන බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ මව්වරුන් පියවරුන් වෙන්වෙන් වැඩිහිටි සත්කාරක වැඩසටහනක් 2015.07.23 දින පවත්වන ලදි. ඒ යටතේ ‘අතීතයෙන් ඇසෙන ගී‘ නමින් විශේෂ සංගීත වැඩසටහනක් වැඩිහිටි පිරිසගේ මානසික සුවය වෙනුවෙන් පවත්වන ලදි. ජගත් වටවල, ස්වර්ණා වටවල සංගීතඥයන් දෙපල අදාල වැඩසටහන පැවැත් වූ අතර තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයන්ද මෙයට සහභාගි විය.