நிறப்புங்கள்
Sinhala (Sri Lanka)English (United Kingdom)

සෙනෙහස 2015

නියාගම සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් සෙනෙහස රසවින්දන වැඩසටහන 2015.07.15 දින  පවත්වන ලදි.මේ සදහා ගර්භණී මාතාවන් 75  පමණ සහභාගි වූ අතර  පියවරුන්ද ඊට සහභාගි විය. නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ගුනවර්ධන මහතා  මව්වරුන්ට පෝෂණය පිළිබද වෛද්‍ය විද්‍යාත්මක දේශනය පැවැත් වූ අතර  නියාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ  උඩරට නැටුම්  සම්පත්දායිකා සුසිලා ජීවනී මහත්මිය විසින් රසවින්දන වැඩසටහන පවත්වන ලදි. සියලුම ගර්භණී මාතාවන්ට හැලප,කෙසෙල් හා බෙලිමල් වලින් සංග්‍රහ කල අතර ඔවුන්ට පෝෂණ මල්ලක් හා මදුරු දැලක් ද ලබාදෙන ලදි.  සෞන්දර්යාත්මක අංග ඇතුලත්ව සාර්ථකව මෙම වැඩසටහන පවත්වන ලදි.

 

புதிய செய்திகள


නියාගම සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් සෙනෙහස රසවින්දන...