සිරිලක බැබළුවාවූ ප්‍රඥා මහිමයෙන් යුක්තවූ උගතුන්ගෙන් ගහන වූ විවිධ කලාවන්ගෙන් පෝෂිත වූ ජෛව විවිධත්වෙයන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් පිනවන්නාවූ මාඳු ගං කොමලියගේ පහස ලද අතීත ශ්‍රී විභූතීන්ගෙන් අලංකෘත මනා ඉතිහාසයකට නෑකම් කියන්නාවූ ගාල්ල දිස්ත්‍රීක්කයේ බලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙ කුරුඳුවත්ත ග්‍රාමයේ පිහිටා ඇති බලපිටිය සංස්කෘතික මධ්‍යස්ථානයටයි දැන් ඔබ පිවිසෙන්නේ.