Login
Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

About us

දැක්ම

සාරධර්ම පිරි සමාජයක් බිහි කිරිම ප්‍රාදේශිය දරු දැරියන්ගේ කලා කුසලතා ඔප් නැංවීම ඔවුන් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම.

මෙහෙවර

ප්‍රාදේශියව ඇති ජාතික උරුමයන් සංරක්ෂණය කිරිම , සාහිත්‍ය හා කලාව මඟින් පුද්ගලයා තුල ශික්ෂණයක් ඇති කිරිම, ජිවන ගැටළු හමුවේ උපේක්ෂාව පෙරදැරි කරගත් විසල් අධ්‍යාත්මයක් රසවින්දනය තුලින් ලබා දිම.

 

අරමුණු

  • ප්‍රාදේශිය වශයෙන් පවතින සංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීම.
  • ප්‍රදේශයේ පවතින විවිධ සම්පත් හා කුසලතා හඳුනා ගෙන ඒවා ඔප මට්ටම් කිරිම.
  • ලාංකික සංස්කෘතිකාංග රැක ගැනීමෙහිලා ප්‍රාදේශිය වශයෙන් දරු දැරියන් හුරු කිරිම.
  • කුසලතා පූර්ණ දරු දැරියන් රැසක් රටට බිහි කිරිම.

 

ඉතිහාසය

නියාගම සංස්කෘතික මධ්‍යස්ථානය 2004.08.27 දින සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ  නි‍යෝජ්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා විසින් විවෘත කරන ලදි.

 

Latest News


නියාගම සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් සෙනෙහස රසවින්දන...