බක්මහ උළෙල-2015.04.03
අවුරුදු චාරිත්‍ර හා සිරිත් විරිත් පිළිබද ළමුන් දැනුවත් කිරීම සදහා හා පාරම්පරික ජන ක්‍රීඩා පිළිබද හැගීමක් ඇති කිරිමට 2015.04.03 දින බෝපේ පොද්දල සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන සිසුන් සදහා බක්මහ උළෙලක් මධ්‍යස්ථාන භූමියේදී පවත්වන ලදි.