‘ප්රතිභා’ සම්මාන උළෙල
අරමුණ :
බලිපිටිය ප්රදේශයේ වාසය කරන විවිධ කලා කරුවන් දිරිමත් කිරීම හා අගය කිරීම සදහා ඔවුන් විසින් කරනු ලැබූ මෙහෙයට ගරු කිරීමක් සදහා මෙම සම්මාන උලෙල පැවැත්වීමට සංස්කෘතික බල මණ්ඩලය හා එක්ව මෙම සම්මාන උත්සවය පවත්වන ලදි.
වැඩසටහන් විස්තරය:-
අරාධිත අමුත්තන් පිළිගැනීම, සම්මාන ප්රධානයට අදාල කලාකරුවන් වෙනත් කලාකරුවන්, ගම්වාසින් පිළිගැනීම. ආරාධිත දෞශනයක් පැවැත්වීම. ප්රාදේශීය ලේකම් තුමාගේ පිළිගැනීමේ කථාව. සම්මාණ ලබාගත් කලාකරුවන්ගේ අදහස් ප්රකාශ කිරීම මෙහිදී ප්රධාන තැනක් ගන්නා ලදි.
සහභාගි වූ පිරිස:-
ආරාධිත අමුත්තන්, ප්රදේශවාසි කලාකරුවන්, ගම්වාසින්, ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු 150 ක පමණ පිරිස.