සෙනෙහස රසවින්දනාත්මක වැඩසටහන
ජාත්‍යන්තර කාන්තා දිනය සිහිපත් කර සෑම වර්ෂයකම ජාතික වැඩසටහනක් ලෙස පවත්වනු ලබන ‘සෙනෙහස’ ගර්භණී මාතාවන් සදහා වන වැඩසටහන බලපිටිය සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් 2015.07.09 වන සිකුරාදා දින පවත්වන ලදි. සෞන්දර්යාත්මක රස වින්දනයෙන් හෙබි මනා පෞරෂයකින් හැඩ ගැසුණු දරුවකු මෙලොවට දායාද කිරීමේ පරම හැගුමින් යුතුව මව්පිය දූදරු සබදතාවයෙන් පිරි යහපත් පවුලක් ගොඩ නැගීමේ අභිලාෂයෙන් යුතුව පවත්වනු ලැබූ මෙම වැඩසටහන ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.
සහභාගිත්වය:- මව්වරුන් 50 යි. පියවරුන් 30යි. ආරාධිත අමුත්තන්, ගම්වාසින්.