සීල සමාදාන වැඩසටහන
අරමුණ :- බෞද්ධයාට ඉතාමත් වැදගත් පොහොයක් වූ වෙසක් දින තෙමගුල සිහිපත් කරමින් සීල සමාදාන පිංකම ඉතාමත් සාර්ථක අයුරින් පවත්වන ලදි. ළමුන්ගේ සිත්තුල බුද්ධ භක්තිය ඇතිවන අයුරින් මෙය සිදු කිරීමට සලද්වන ලදි.
වැඩසටහන් විස්තරය ;- උදෑසන 7.00 ට පමණ ස්වාමිණ්වහන්සේලා වැඩමවා ගෙන විත් අටසිල් සමාදන් කරවීම. උදේ දානය පිරි නැමීම.ධර්ම දේශනය පැවැත් වීම, භාවනා වැඩසටහන පැවැත්වීම, ජාතක කතා දේශණය, දවල් දානය පිරිනැමීම, සවස බණ, ධර්ම සාකච්චා, ආදි පවත්වා පන්සිල් සමාදන් කර සිල් පවාරණය කිරීම.