බෝධි පූජා පිංකම
2015.05.22 දින වෙසක් පෝය දිනය නිමිත්තෙන් බද්දේගම සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධිත අදුරත්විල ග්‍රාමීය සමාජයේ සිසුන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් පවත්වන ලදි.

2015 බක්මහ උලෙල
2015.04.11 දින බද්දේගම සංස්කෘතික ... |
|
බෝධි පූජා පිංකම
2015.05.22 දින වෙසක් පෝය දිනය නිම... |
|
බෙලිමල් දන්සල
2015.06.02 පොසොන් පෝ දින මධ්‍යස්ථාන... |
|