සංස්කෘතික මධ්‍යස්ථාන මඟින් පවත්වනු ලබන පාඨමාලා
- උඩරට නැටුම්
- කායික හා මානසික වර්ධනය (අංගම්පොර සටන් කලාව)
- පෙර පාසල්
- අත්කම්
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
පාඨමාලාවේ නම |
උඩරට නර්තනය |
මැහුම් සහ අත්කමි |
පෙර පාසල |
දෙමළ භාෂාව |
අංගම්පොර සටන් කලාව |
ජෝතිෂ්‍යය |
පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්යාද/සති අන්තද යන බව) |
සති අන්ත පාඨමාලාවකි. (සෙනසුරාදා 8-4) |
සති අන්ත පාඨමාලාවකි. (සෙනසුරාදා 8-3) |
සෑම සතියේ දිනකම උදේ 7.30-12.00 |
බදාදා සහ සිකුරාදා පෙ.ව.2.00-6.00 |
සති අන්ත පාඨමාලාවකි. ඉරිදා පෙ.ව.10.00-6.00 |
සති අන්ත පාඨමාලාවකි. |
පාඨමාලා කාල සීමාව |
අවු.01 |
අවු .01 |
අවු. 01 |
අවු. 01 |
අවු. 01 |
අවු.01 |
පාඨමාලාව හැදෑරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
සංස්කෘතික මධ්‍යස්ථානයේ ලියාපදිංචි සිසුවෙකු විය යුතුය. |
සංස්කෘතික මධ්‍යස්ථානයේ ලියාපදිංචි සිසුවෙකු විය යුතුය. |
අවු. 5ට අඩු සංස්කෘතික මධ්‍යස්ථායේ ලියාපදිංචි සිසුවෙකු විය යුතුය. |
සංස්කෘතික මධ්‍යස්ථානයේ ලියාපදිංචි සිසුවෙකු විය යුතුය. |
සංස්කෘතික මධ්‍යස්ථානය තුල ලියාපදිංචි සිසුවෙකු විය යුතුය. |
සංස්කෘතික මධ්‍යස්ථානය තුල ලියාපදිංචි සිසුවෙකු විය යුතුය. |
පාඨමාලා අන්තර්ගතය උදා: උඩරට නර්තනය එහි විෂයය නිර්දේශයේ ප්‍රධාන අයිතම දක්වන්න. |
ව්‍යායාමයේ සිට සැහැල්ලු පා සරඹ, අත් සරඹ, ගැමි නැටුම්, විවිධ ළමා ගීතවලට රංගනය, අවශ්‍ය පළමු පා සරඹ අත්කම් හා වන්නම්, ප්රශස්ති,රබන්, ගැමි නැටුම් කිහිපයක්. |
මැහුම් - ළදරු ඇඳුමේ සිට සාරි බ්ලවුසය වන තෙක් අත්කම් - පැච්වක්, බෑග්, රිබන්, එන්බ්රොයිඩර්, රෙදි පින්තාරු, වෙනත් අත් එන්බ්රොයිඩර් ක්‍රම දක්වා. |
දැනුම, කුසලතා, ආකල්ප යන තුන්වැදෑරුම් සංකල්පයන් එළි දැක්වීම. |
දෙමළ භාෂාව පිළිබඳ හොඳ අධ්‍යාපනයක් ලබාදීම. (දෙමළ හෝඩියේ සිට) |
වෙදකම, නිල ශ්‍රාස්ත්‍රය, කායික හා මානසික සංවර්ධනය, පාරම්පරිකව පවත්වාගෙන යාමේ ක්‍රම. |
කේන්දර බැලීම, නැකැත් සෑදිම, පොරොන්දම් බැලීම ආදි ජෝතිෂ්‍යය කටයුතු සහ අවසානයේ ජෝතිෂ්‍ය වේදියෙකු ලෙස පත් කිරිම. |
පාඨමාලා ගාස්තුව |
නැත |
නැත |
රු.300/= |
නැත |
නැත |
නැත |