‘ප්රතිභා ප්රභා‘ සංස්කෘතික සංදර්ශනය
කඩවත්සතර සංස්කෘතික සංදර්ශනය මගීන් 2015.04.09 දින ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේදී ‘ප්රතිභා ප්රභා‘ නමින් විශේෂ සංස්කෘතික සංදර්ශණයක්, චිත්ර, අත්කම් ප්රදර්ශනයක් උත්කර්ශවත් ලෙස පවත්වන ලදි. කඩවත්සතර ප්රාදේශිය ලේකම්තුමා, බද්දේගම ප්රාදේශිය ලේකම්තුමිය, පාර්ලිමේන්තු මන්ත්රී නලින් හේවගේ මහතා ඇතුලු අරාධිත අමුත්තන් විශාල පිරිසක් මීට සහභාගි විය.