සෙනෙහස රසවින්දන සායනය 2015.03.30 දින ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මේ සදහා ගර්භණී මව්වරුන් 120 ක් පමණ සහභාගි වූ අතර පියවරුද ඊට සහභාගි විය. ගෝනපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නලින් විජේසේකර මහතා මව්වරුන්ට විද්‍යාත්මක දේශණයක් පැවැත්වූ අතර විශාරද සම්පත් කොට්ටව මහතා රසවින්දන වැඩසටහනක් පවත්වන ලදි. සෞන්දර්යාත්මක අංග ඇතුලත්ව සාර්ථකව මෙම වැඩසටහන පවත්වන ලදි.