- උඩරට නැටුම්
- අපරදිග සංගීතය
- අත්කම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- නාට්‍ය හා රංග කලාව
- ජන නැටුම්
- චිත්‍ර හා මුර්තී
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | බ්‍රහස්පතින්දා ප.ව. 2.30 - ප.ව. 5.30 සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 2.00 |
වසරයි | ශිෂ්‍යයා දක්වන කුසලතාව, වයස් මට්ටම | නමස්නාරය/ව්‍යායාම/පාසරඔ/අත්සරඹ | නැත |
පහතරට නර්තනය | සදුදා/සිකුරාදා ප.ව. 3.00 - ප.ව. 6.00 | වසරයි | ශිෂ්‍යයා දක්වන කුසලතාව, වයස් මට්ටම | නමස්නාරය/ව්‍යායාම/පාසරඔ/අත්සරඹ | නැත |
චිත්‍ර හා මූර්ති | ඉරිදා ප.ව. 4.00 - ප.ව. 6.00/බදාදා ප.ව. 1.30 - ප.ව. 4.00 | වසරයි | ශිෂ්‍යයා දක්වන කුසලතාව, වයස් මට්ටම | විෂය කරුණු හදුන්වා දීම/ප්‍රකාශන චිත්‍ර/ද්‍රව්‍ය බලා ඇදීම/මානව රූප ඇදීම | නැත |
පෙරදිග සංගීතය | අගහරුවාදා/බදාදා ප.ව. 2.30 – ප.ව. 6.00 | වසරයි | ශිෂ්‍යයා දක්වන කුසලතාව, වයස් මට්ටම | ස්වර සප්තකය/ස්වර අභ්‍යාස/ස්වරස්ථාපන ගීත/රාග/ජන ගී | නැත |
දෙමළ භාෂාව | සිකුරාදා ප.ව. 4.00 - ප.ව. 6.00/ඉරිදා ප.ව. 1.30 - ප.ව. 4.00 | වසරයි | අවම වශෙයන් පාසෙල් 2 ශ්‍රේණියේ ඉගෙනුම ලැබීම | භාෂාව හදුන්වා දීම/උච්චාරණය/දෙමල හෝඩිය/ව්‍යාකරණ මුලධර්ම | නැත |
අත්කම් | සිකුරාදා/සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 1.00 | වසරයි | පාසල් හැරගිය සහ වැඩිහිටි අය සදහා | මැහුම්/පැච් වර්ක්/මදුරු දැල්/සාරි වර්ක්/බතික්/වැටෙකයියා ආශ්රිත නිර්මාණ/රේන්ද ගෙතීම/නූල් ගෙතීම |
නැත |
නව නිර්මාණ | බ්‍රහස්පතින්දා ප.ව. 2.30 - ප.ව. 5.30/සෙනසුරාදා ප.ව. 1.00 - ප.ව. 4.00 | වසරයි | ශිෂ්‍යයා දක්වන කුසලතාව, වයස් මට්ටම | නැත | |
නාට්‍ය හා රංග කලාව | සදුදා ප.ව. 2.30 - ප.ව. 5.30/සෙනසුරාදා ප.ව. 2.00 - ප.ව. 6.00 | වසරයි | පාසල් යන සහ පාසල් හැරගිය තරුණ පිරිස | නැත |