- කායික හා මානසික වර්ධනය
- නිර්මාණාත්මක නැටුම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- චිත්‍ර හා මුර්තී
- බෙරවාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සන්ධ්‍යා | වසරකි | විෂය කෙරෙහි දක්වන රුචිකත්වය | මූලික අභ්‍යාස/පා සරඹ/ගොඩ සරඹ/මංගලම් නර්තන/තාලානුකූල චලන/වන්නම් සම්ප්‍රධාය | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
පහතරට නර්තනය | සති අන්ත | වසරකි | විෂය කෙරෙහි දක්වන රුචිකත්වය | ඉලංගම් සරඹ/ගමන් මාත්‍රා/ගායන නර්තන නිර්මාණ/ සුරඹා වල්ලි දෙවොල් පද |
ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
නව නිර්මාණ හා ජන නැටුම් | සති අන්ත | වසරකි | විෂය කෙරෙහි දක්වන රුචිකත්වය | නම්‍යතා අභ්‍යාස/මූලික සරඹ/සරල කවිවලට නර්තන/ගොඩ සරඹ/ජන නැටුම් | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
චිත්‍ර හා මූර්ති | සති අන්ත | වසරකි | විෂය කෙරෙහි දක්වන රුචිකත්වය | ස්වභාව සෞන්දර්ය හා මානව රූප/මොස්තර කලාව/මානව රූප | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
පෙරදිග සංගීතය | සති අන්ත | වසරකි | විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයකු වීම | ශබ්දය,නාදය හඳුන්වා දීම/වයලීනයේ කොටස් හා වාදනය/හින්දුස්ථානී තාල/තබ්ලාවේ කොටස් /රාග හඳුන්වාදීම | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
ජෝතිෂ්‍යවේදය | සන්ධ්‍යා | වසරකි | ජෝතිෂ්‍ය විදයාව පිළිගන්නෙකු වීම, තේරුම් ගැනීමේ හැකියාව හා උනන්දු වීම. | ජෝතිර් විද්‍යාව හඳුන්වා දීම/ජෝතිෂ ඉතිහාසය/සාමිවරුන්ගේ ඉගැන්වීම/සෞරග්‍රහ මණ්ඩලය හඳුන්වා දීම. | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
දෙමළ භාෂාව | සන්ධ්‍යා | වසරකි | විෂය කෙරෙහි දක්වන රුචිකත්වය | දෙමළ හෝඩිය/විවිධ ශ්‍රේණිවලට අදාළ/පෙළපොත/සරල වචන/උක්ත ආඛ්‍යාත පද/ව්‍යාකරණ | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
ඉංග්‍රීසි භාෂාව | සන්ධ්‍යා | වසරකි | විෂය කෙරෙහි දක්වන රුචිකත්වය | විවිධ ශ්‍රේණිවලට අදාළ/පෙල පොත/ව්‍යාකරණ/නිපාත/වචන/කාල ප්‍රභේද | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
කායික හා මානසික සංවර්ධනය | සති අන්ත | වසරකි | මනා ශාරීරික යෝග්‍යතාවය | කරාතේ ක්‍රීඩාවේ මූලික ශිල්ප ක්‍රම/ශාරීරික අභ්‍යාස/යෝගා මූලික ක්‍රම | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |
පෙරදිග සංගීතය | සන්ධ්‍යා | වසරකි | විෂය කෙරෙහි දක්වන රුචිකත්වය | ස්වර පුහුණුව/රාග ආශ්රිත හැදෑරීම/නව නිර්මාණ/සංගීත භාණ්ඩ වාදන පුහුණුව | ලියාපදිංචි ගාස්තුව රු.300 ක් පමණි |