- උඩරට නැටුම්
- නිර්මාණාත්මක නැටුම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- නාට්‍ය හා රංග කලාව
- චිත්‍ර හා මුර්තී
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය |
සති අන්ත | අවුරුදු 01 | වයස අවුරුදු 05 සම්පූර්ණ කර තිබීම | උඩරට නර්තනයේ ශාස්ත්‍රිය නර්තන සියල්ල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේහයට අයත් හා විෂ්ව විද්‍යාලය දක්වා නර්තන ඉගැන්වීම. | සියලුම පාඨමාලා හැදෑරීම සඳහා රු.200.00 |
පහතරට නර්තනය | සති අන්ත | අවුරුදු 01 | වයස අවුරුදු 05 සම්පූර්ණ කර තිබීම | පහතරට නර්තනයට අදාළ මූලික ඉගැන්වීම් වන සරඔ, පහතරට ශාස්ත්‍රිය නර්තනාංග, සහ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අයත් හා විශ්ව විද්‍යාලය දක්වා නර්තනය ඉගැන්වීම |
සියලුම පාඨමාලා හැදෑරීම සඳහා රු.200.00 |
නව නිර්මාණ සහ ජන නැටුම් | සති අන්ත | අවුරුදු 01 | වයස අවුරුදු 05 සම්පූර්ණ කර තිබීම | සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන නර්තන කොටස් සංකලනය තුලින් නර්තන නිර්මාණය කිරීම | සියලුම පාඨමාලා හැදෑරීම සඳහා රු.200.00 |
පෙරදිග සංගීතය | සති අන්ත | අවුරුදු 01 | වයස අවුරුදු 05 සම්පූර්ණ කර තිබීම | සාම්ප්‍රධායික ජන ගි නාදමාලාවන් හා නූතනයේ භාවිතා වන නාද මාලාවන් භාවිතා කර ගනිමින් ජන සංගීතය හා ශාස්ත්‍රීය සංගීත නිර්මාණය කිරීම | සියලුම පාඨමාලා හැදෑරීම සඳහා රු.200.00 |
නාට්‍ය හා රංග කලාව | සති අන්ත | අවුරුදු 01 | වයස අවුරුදු 05 සම්පූර්ණ කර තිබීම | නාට්‍ය පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය රංගනය යන මූලික අංග ඇතුළත් කරගෙන නාට්‍යයක් බිහි කිරීම. | සියලුම පාඨමාලා හැදෑරීම සඳහා රු.200.00 |
චිත්‍ර හා මූර්ති | සති අන්ත | අවුරුදු 01 | වයස අවුරුදු 05 සම්පූර්ණ කර තිබීම | සුසමාහිත පුද්ගලයකු බිහි කිරීම සඳහා දැනුම සහ කුසලතාවයන් වර්ධනය කර ගනිමින් ප්‍රකාශන හා මොස්තර සාම්ප්‍රදායික භූමි දර්ශන ආදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් යටතේ කුසලතාවයන් වර්ධනය කිරීම. | සියලුම පාඨමාලා හැදෑරීම සඳහා රු.200.00 |