Login
Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

bgNews

බෙලිමල් දන්සල

බෙලිමල් දන්සල

2015.06.02 පොසොන් පෝ දින මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය, සම්පත්දායකයින් විසින් සංවිධානය කරන ලද බෙලිමල් දන්සැල මධ්‍යස්ථාන භූමියේදි පවත්වන ලදි.

 

බෝධි පූජා පිංකමක

බෝධි පූජා පිංකම

2015.05.22 දින වෙසක් පෝය දිනය නිමිත්තෙන් බද්දේගම සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධිත අදුරත්විල ග්‍රාමීය සමාජයේ සිසුන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් පවත්වන ලදි.

 

2015 බක්මහ උළෙල

2015 බක්මහ උලෙල

2015.04.11 දින බද්දේගම සංස්කෘතික මධ්‍යස්ථානයේ බක්මහ උළෙල මධ්‍යස්ථානයේ පාඨමාලා හදාරන සිසුන්,දෙමාපියන්,ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් මධ්‍යස්ථාන භූමියේදී පවත්වන ලදි.

 



Latest News

  • 1
  • 2

2015 බක්මහ උලෙල 2015.04.11 දින බද්දේගම සංස්කෘතික ...

බෝධි පූජා පිංකම 2015.05.22 දින වෙසක් පෝය දිනය නිම...

බෙලිමල් දන්සල 2015.06.02 පොසොන් පෝ දින මධ්‍යස්ථාන...