Login
Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

ksNews

වැඩිහිටි සත්කාරක වැඩසටහන

කඩවත්සතර සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් ගාල්ල උණවටුන බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ මව්වරුන් පියවරුන් වෙන්වෙන් වැඩිහිටි සත්කාරක වැඩසටහනක් 2015.07.23 දින පවත්වන ලදි. ඒ යටතේ ‘අතීතයෙන් ඇසෙන ගී‘ නමින් විශේෂ සංගීත වැඩසටහනක් වැඩිහිටි පිරිසගේ මානසික සුවය වෙනුවෙන් පවත්වන ලදි.  ජගත් වටවල, ස්වර්ණා වටවල සංගීතඥයන් දෙපල අදාල වැඩසටහන පැවැත් වූ අතර තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයන්ද මෙයට සහභාගි විය.

 

‘ප්‍රතිභා ප්‍රභා‘ සංස්කෘතික සංදර්ශනය

‘ප්‍රතිභා ප්‍රභා‘ සංස්කෘතික සංදර්ශනය

කඩවත්සතර සංස්කෘතික සංදර්ශනය මගීන් 2015.04.09 දින ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේදී ‘ප්‍රතිභා ප්‍රභා‘ නමින් විශේෂ සංස්කෘතික සංදර්ශණයක්, චිත්‍ර, අත්කම් ප්‍රදර්ශනයක් උත්කර්ශවත් ලෙස පවත්වන ලදි. කඩවත්සතර ප්‍රාදේශිය ලේකම්තුමා, බද්දේගම  ප්‍රාදේශිය ලේකම්තුමිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා ඇතුලු අරාධිත අමුත්තන් විශාල පිරිසක් මීට සහභාගි විය.

 

‘සෙනෙහස‘ රසවින්දන වැඩසටහන

සෙනෙහස රසවින්දන සායනය 2015.03.30 දින ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මේ සදහා ගර්භණී මව්වරුන් 120 ක් පමණ සහභාගි වූ අතර පියවරුද ඊට සහභාගි විය. ගෝනපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නලින් විජේසේකර මහතා මව්වරුන්ට විද්‍යාත්මක දේශණයක් පැවැත්වූ අතර  විශාරද සම්පත් කොට්ටව මහතා රසවින්දන වැඩසටහනක් පවත්වන ලදි. සෞන්දර්යාත්මක අංග ඇතුලත්ව සාර්ථකව මෙම වැඩසටහන පවත්වන ලදි.

 

බෙල්මල් දන්සල

බෙල්මල් දන්සල

කඩවත්සතර සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් වෙසක් පොහෝදින ගාල්ලේදී බෙලිමල් දන්සලක් පවත්වන ලදි.

 



Latest News

  • 1
  • 2

බෙල්මල් දන්සල කඩවත්සතර සංස්කෘතික මධ්‍යස්ථානය මගීන...

සෙනෙහස රසවින්දන සායනය 2015.03.30 දින ගාල්ල කඩවත්සත...

‘ප්‍රතිභා ප්‍රභා‘ සංස්කෘතික සංදර්ශනය කඩවත්සතර සංස...

කඩවත්සතර සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් ගාල්ල උණවටුන ...