Login
Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

‘සෙනෙහස‘ රසවින්දන වැඩසටහන

සෙනෙහස රසවින්දන සායනය 2015.03.30 දින ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මේ සදහා ගර්භණී මව්වරුන් 120 ක් පමණ සහභාගි වූ අතර පියවරුද ඊට සහභාගි විය. ගෝනපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නලින් විජේසේකර මහතා මව්වරුන්ට විද්‍යාත්මක දේශණයක් පැවැත්වූ අතර  විශාරද සම්පත් කොට්ටව මහතා රසවින්දන වැඩසටහනක් පවත්වන ලදි. සෞන්දර්යාත්මක අංග ඇතුලත්ව සාර්ථකව මෙම වැඩසටහන පවත්වන ලදි.

 

Latest News

  • 1
  • 2

බෙල්මල් දන්සල කඩවත්සතර සංස්කෘතික මධ්‍යස්ථානය මගීන...

සෙනෙහස රසවින්දන සායනය 2015.03.30 දින ගාල්ල කඩවත්සත...

‘ප්‍රතිභා ප්‍රභා‘ සංස්කෘතික සංදර්ශනය කඩවත්සතර සංස...

කඩවත්සතර සංස්කෘතික මධ්‍යස්ථානය මගීන් ගාල්ල උණවටුන ...