පරිශීලක නාමය
මුරපදය
මාව මතක තබා ගන්න
ඔබ දැන් පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට යාබදව පිහිටා ඇති මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාදිවෙල ග්‍රාමය තළ පිහිටුවා ඇති මහරගම සංස්කෘතික මධ්‍යස්ථානයටයි.
නාට්‍ය/නර්තන පුහුණුවීම සඳහා පැයකට රු. 200.00උත්සව කටයුතු සඳහා පුටු ශබ්ද උපකරණ ඇතුලත්ව රු.3000.00
මිල ගණන් සාපේක්ෂ වශයෙන් වෙනස් වේ.
වර්තමාන ගාස්තුව දර්ශන වාර දෙකක් සඳහා රු. 1500.00
පිරිතක් සඳහා රු. 2750.00පෙරහැරක් සඳහා රු. 2000.00බණ සඳහා රු. 1600.00
වර්තමාන ගාස්තුව අෂ්ඨක සඳහා රු. 5000.00වර්තමාන ගාස්තුව ජයමංගල ගාථා සඳහා රු. 800.00
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1500.00